වයඹ පළාත් ගොවි ජනතාවට ඵලදායී සේවාවක් සැලසීම සඳහා පහත සඳහන් ආයතනික ජාලය ක්‍රියාත්මක වේ.
- නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල 02
- සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල 10
- කෘෂිකර්ම උපදේශක කාර්යාල 73ක් සහ කෘෂිකර්ම උපදේශක කොට්ඨාශ 210
- රජයේ ගොවිපළ 02
- බීජ පර්යේෂණ ඒකකයක් සහ පුහුණු ඒකකයක්
- පාංශු පර්යේෂණාගාර 2
- බීජ සහතික කිරීමේ මධ්‍යස්ථානයක්



