අපගේ සේවාවන්
අපගේ සේවාවන්
වයඹ ගොවි ජනතාවට අලුත් තාක්ෂණයෙන් ඉසුරුමත් අස්වැන්නක්!
දේශීය කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණයෙන් බලගන්වමින්, මෙරට ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම උදෙසා සංවිධානය කරනු ලබන “කෘෂි පුනරුදය – 2026”


ප්‍රධාන තේමාව හා තාක්ෂණික අරමුණ –
සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට ගොස්, නූතන කෘෂි තාක්ෂණික ක්‍රමවේද (Agri-Tech) සහ කාර්යක්ෂම සම්පත් කළමනාකරණය ගොවිබිමට හඳුන්වා දෙමින් මෙවර යල කන්නයේ උපරිම හා ගුණාත්මක අස්වැන්නක් ළඟා කර දීම අරමුණ විය.
🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾

පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ (වයඹ) පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, දඹුල්ල පාර, කුරුණෑගල.

අතිරේක පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ (වයඹ) පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, දඹුල්ල පාර, කුරුණෑගල.

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ (කුරුණෑගල) නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය, , දඹුල්ල පාර, කුරුණෑගල.

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ (පුත්තලම) නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය, පුත්තලම.

ගණකාධිකාරී , පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, දඹුල්ල පාර, කුරුණෑගල.
ඔබගේ වගාවේ අස්වැන්න ඉහළ නංවා ගැනීමට, ගැටළුවලට නිවැරදි විසඳුම් ලබා ගැනීමට සහ කෘෂිකර්මාන්තයේ නවතම නවෝත්පාදන පිළිබඳ දැනුවත් වීමට අදම අප හා සම්බන්ධ වන්න.
📞 වැඩිදුර තොරතුරු සහ උපදෙස් සඳහා ඔබගේ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතා අමතන්න.